Register
Help
Remember Me?
Homepage
Home
Forum
Downloads
Media
Articles
Blogs
Arcade
What's New?
Hot News
Advanced Search
elafawzy.com Home page
If this is your first visit, be sure to check out the
FAQ
by clicking the link above. You may have to
register
before you can post: click the register link above to proceed. To start viewing messages, select the forum that you want to visit from the selection below.
» Site Navigation
>
Hot News
»
Forum
>
User CP
>
FAQ
»
Online Users: 3
0 members and 3 guests
No Members online
Most users ever online was 17, 2 Weeks Ago at
05:39 AM
.
» Quick Moderation
Members
(0)
»
Search Forums
»
Advanced Search
» Top Posters
Top Posters in Last 1 Days
» Albums Pictures
By
elaadmin
By
elaadmin
By
elaadmin
By
elaadmin
By
elaadmin
» Recent Threads
Rating
Title, Username, & Date
Last Post
Replies
Views
Forum
රඟපෑම මගේ 23 වැනි රස්සාව - Sarath Kothalawala
2 Weeks Ago
05:20 AM
by
elakolla
1
50
News Gossips
ජනාධිපතිතුමා කොරියා න්*යෂ්ටික බලාගාරයක්
2 Weeks Ago
05:10 AM
by
elakolla
0
15
News Gossips
මෙරට පළමු පරිසර හිතකාමී හෝටලය විවෘත වේ
2 Weeks Ago
05:03 AM
by
elakolla
0
48
News Gossips
උතුරේ ජනතාවට අත දිගුකිරීමට මැයි දිනය යොදා
2 Weeks Ago
04:55 AM
by
elakolla
0
16
SL Politics
මර්වින් මගේ හිත රිද්දුවා - උපේක්ෂා
3 Weeks Ago
05:19 PM
by
elakolla
0
1,249
News Gossips
Media Library - Balumgala 2012-04-20 Nugegoda Oxford International College
3 Weeks Ago
06:39 AM
by
elaadmin
0
29
Sinhala Teledrama
geethas president basil
3 Weeks Ago
06:18 AM
by
elaadmin
0
30
Hot News
ඇන්ජලිනා ජොලි අනුව විවාහය පමා කරන චතුරිකා
3 Weeks Ago
05:32 AM
by
elakolla
0
123
News Gossips
සඳනි සුලක්නා යුග දිවියට
3 Weeks Ago
06:46 AM
by
elaadmin
0
73
News Gossips
Tgte හි නි*යෝජ්*ය කථා නායකගේ ත්*රස්තවාදී ජීවිතය
3 Weeks Ago
05:46 PM
by
elaadmin
0
25
Local News
» Recent Articles
රඟපෑම මගේ 23 වැනි රස්සාව - Sarath Kothalawala
elakolla
2 Weeks Ago 05:19 AM
රඟපෑම මගේ 23 වැනි රස්සාව
[LEFT]
සරත් කොතලාවල
[COLOR=#333333][FONT=Malithi Web]රංගන ශිල්පියකු ලෙස සරත් කොතලාවල වේදිකාවත් ටෙලිනාට්*යයත් සිනමාවත් යන ඕනෑම ක්ෂේත්*රයකට සූදානම් කෙනෙක්. සරත් මේ දිනවල සිය නවතම වේදිකා නිර්මාණය
1 Comments
ජනාධිපතිතුමා කොරියා න්*යෂ්ටික බලාගාරයක්
elakolla
2 Weeks Ago 05:10 AM
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කොරියාවේ භූසාන්හි න්*යෂ්ටික බලාගාරයක් නැරඹීමට ගිය බව ජනාධිපති මාධ්*ය අංශය පවසයි.
කොරි න්*යෂ්ටික බලාගාරය නැරඹීමට ගිය ජනාධිපතිතුමා සමඟ විදේශ කටයුතු අමාත්*ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්*රීවරුන් වන සජින් වාස් ගුණවර්ධන, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ*්*රී ලංකා ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප*්*රසන්න වික*්*රමසූරිය මහත්වරු ද එක් ව සිටියහ.
HC/Pixs. Sudath Silva
මෙරට පළමු පරිසර හිතකාමී හෝටලය විවෘත වේ
elakolla
2 Weeks Ago 05:03 AM
[COLOR=#000000][FONT=Arial]
(කොළඹ, ලංකාපුවත්)
මර්වින් මගේ හිත රිද්දුවා - උපේක්ෂා
elakolla
3 Weeks Ago 05:19 PM
මෙගා ස්ටාර් අවසන් තරගයේ දෙවන වටයේදී උපේක්ෂා ස්වර්ණමාලි හට තම විනිශ්චය ප්*රකශ කිරීමේදී අමාත්*ය මර්වින් සිල්වා මහතා කල කතාවක් බොහෝ දෙනාගේ පිලිකුලටත් ආන්දෝලනයටත් ලක්විය.
"'ඔව් ඉතින් අත දරුවෙක් වෙලා එයයිගෙන් කුක්කු ටිකක් බොන්න තිබුනානම් කොච්චර හොදයිද කියල හිතල බලන්නකෝ."
පසුව එම ප්*රකාශය ගැන අමාත්*යවරයා හා උපේක්ෂා ගේ සැමියා වූ මහේෂ් පුවත්පත් වලට ප්*රකාශ කොට තිබුනේ අමාත්*යවරයාගේ විහිලු ඔවුන් හදුනන බවයි.
නමුත් මෙගා ස්ටාර් තරඟය අවසන් වී වසරකටත් වැඩි කලක් ගතවූ පසුව උපේක්ෂා එම සිදුවීම පිලිබඳ සත්*යය ප්*රකාශකොට තිබුනේ මව්බිම පුවත්පතේ "හටන" විශේෂාංගයටයි.
"නර්තනය තරමටම ගායනය මගේ ජිඑඉථයත සමීප වෙලා තිබුනේ නැහැ.එත් පසුගිය කාලයේ පැවැත්වුණු "මෙගා ස්ටාර්" රියලිටි තරඟය හරහා මම ගායනයටත් පිවිසුනා.
ඒ වැඩසටහනේදී මුහුණ දුන්න සමහර අත්දැකීම් මට කවදාවත්ම අමතක වෙන එකක් නැහැ.විනිශ්ච මණ්ඩලයේ හිටිය මර්වින් සිල්වා මහත්තයත් එක්ක ඇතිවුන සමහර කතා බහ ඇත්තටම අලුත් අත්දැකීමක් උනා.
තරඟයක් කරද්දී විනිශ්ච මණ්ඩලයේ අදහස් එක්ක ගැටෙන්න හැකියාවක් නැහැ,එනිසා මගේ හිත රිදුනු අවස්තාවලදිත් තර්න්ගයකදී විනයක් තියෙන්න ඕන කියල කල්පනා කරලා නිහඬව හිටියා".
ඇන්ජලිනා ජොලි අනුව විවාහය පමා කරන චතුරිකා
elakolla
3 Weeks Ago 05:32 AM
ජනප්*රිය ටෙලි නාට්*යය නිලි චතුරිකා පිරිස් සිය පෙම්වතා වන රොෂාන් පිලපිටිය සමග විවාහ වීම ප්*රමාද කරන්නේ ප්*රකට හොලිවුඩ් නිලි ඇන්ජලිනා ජොලි අනුගමනය කරමින් බව පැවසේ. පසුගියදා ඇය මේ බව කියා තිබුනේ පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින්.
එහිදී අදහස් දැක්වූ චතුරිකා
චතුරිකාගේ විවාහය ප්*රමාද ඇයි?
විවාහය ගැන ඔයි තරම් ප්*රශ්න තියෙන්නේ අපේ රටේ අයට විතරයි. බලන්නකෝ ඇන්ජලිනා ජෝලිට වයස 38 ක් වෙනවා. කව්රුත් අහන්නේ නැහැනේ ඇන්ජලිනා ඇයි බඳින්නේ නැත්තේ කියලා.
චතුරිකා - රොෂාන් විවාහය ගැන කතාකරන්න පටන් ගත්තේ අවරුදු ගාණනකට කලින්?
ඇන්ජලිනා බ්*රැඩ් පිට්ව අවරුදු 15 ක් ආශ්*රය කරනවා. අපි එච්ච්රකල් ඉඳලා නෑනේ
ඇත්තටම විවාහ වන්නේ කවදද?
රොශාන්ගෙයි මගෙයි වැඩ කටයුතු ඉවර වෙලා නිදහස් උනාම තමයි වෙඩින් එකට ලැස්ති වෙන්නේ. තව අවුරුද්දක්වත් එකහමාරක්වත් ඕන.
සඳනි සුලක්නා යුග දිවියට
elaadmin
3 Weeks Ago 06:46 AM
Attachment 78
සඳනි
-
ප්*රවීන්
යුගදිවියට
ජනප්*රිය යොවුන් නිලි සඳලි සුලක්නා පසුගියදා යුගදිවියට එළඹ ඇත.
ඇය විවාහ වී ඇත්තේ ප්*රවීන සංස්කරණ ශිල්පියෙක් මෙන්ම නිෂ්පාදකවරයෙකු වන ප්*රවීන් ජයරත්න සමගයි.
රඟපෑම් කටයුතු අතරදී සඳනි විසින් ප්*රවීන් හදුනාගෙන ඇති අතර වසරක පෙම් සබඳතාවයකින් පසුව ඔවුන් යුග දිවියට එළඹ ඇත.
එම විවාහ උත්සවය පවුලේ හිතවතුන්ට සීමාවූ එකක් බව වාර්තා වන අතර හිතමිතුරන්ට ඉදිරියේදී සාදයක් පැවැත්වීමට ඔවුන් තීරණය කර ඇත.
මේ වනවිට සඳනි ප්*රවීන් සමග ප්*රවීන්ගේ තුම්මුල්ලේ නිවසේ සිය නව ජීවිතය අරඹා ඇති බව අප වෙත වාර්තා වනවා.
අත්තනගල්ලෙන් මෝහිණී මතුවෙයි
elakolla
4 Weeks Ago 04:01 PM
ත්*රිවිල් එකට නැග අතුරුදන් වෙන
සුදු ඇඳගත් කාන්තාව
අත්තනගල්ල ගෝනගල ප්*රදේශයේ ප්*රදේශවාසීන් සුදු ඇඳගත් අත්භූත කාන්තාවක් හේතුවෙන් භීතියට පත්ව තිබෙනවා.මේ හේතුවෙන් සවස හයෙන් පසුව එම ප්*රදේශය ජන ශුන්*යයවන බව වාර්තා වනවා.එම ප්*රදේශයේ කිහිප දෙනෙකු මෙම කාන්තාව දැක තිබෙන අතර ඒ අතර අත්භූත අත්දැකීම් ලද අයද වෙයි.
සිද්ධියට මුහුණ පෑ ත්*රි රෝද රථ රියදුරන් එම අත්දැකීම විස්තර කොට තිබුනේ මෙසේය.
සුදු හැඳගත් ගැහැණු ළමයෙක් ත්*රිවිලයට අත දමා නවත්වා ඇති අතර ත්*රිවිලය නැවැත්වූ පසු ඇය එයට ගොඩ වී ඇත්තේ ත්*රි රෝද රථ රියදුරාගේ උරහිසටද අතක් තබාගෙනය.ටික දුරක් ගොස් බලන විට එම කාන්තාව අතුරුදන්වී ඇති බවත් තමාගේ උරහිස ඉස්සීමට නොහැකි බවත් ත්*රි රෝද රථ රියදුරන් කිහිපදෙනෙකුටම දැනී ඇත.
තවත් එක ත්*රිරෝද රථ රියදුරෙකු මෙම අත්භූත කාන්තාව සිය රථයේ නංවාගෙන ටික දුරක් යනවිට තුරුදන් වී තිබේ.නැවත ඔහු ගෙදර පැමිණ ස්නානය කරන විට නිවසේ ජාල ටැංකිය අසලින් එම කාන්තාව මතුවී ඇත.
කෙසේ නමුත් සිද්ධියට මුහණ පෑ පුදගලයන් මෙම සිදුවීමෙන් කම්පනයට පත්වී ඇති අතර මේ අතර කට කතාද සීග්*රයෙන් පැතිරගොස් තිබේ.
ප්*රදේශවාසීන්ගේ භීතිය තුරන් කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර අත්තනගල්ල ප්*රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්*ර මහතාගේ අදහස වන්නේ මෙය මිනිසුන් අස්තානයේ බියකිරීමට ගොතන ලද කතාවක් බවයි.
» Latest 10 Puplic Blogs
පැරණි වාහන ගෙන්වීමේ නීතිය ලිහිල් කරයි
- Blogger:
(elaadmin)
ඉන්දීය න්*යෂ්ටික බලාගාරවලින් ලංකාවට බලපෑş
- Blogger:
(elaadmin)
දුමින්දගේ පියාගෙන් පෙත්සමක්
- Blogger:
(elaadmin)
New Jaguar to be built in Birmingham
- Blogger:
(elaadmin)
» Album
» Random Threads
Threads
Views
Replies
Starters
» Log in
User Name:
Password:
Remember Me?
Not a member yet?
Register Now!
»
May 2012
S
M
T
W
T
F
S
29
30
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
1
2
» News Archive
සඳනි සුලක්නා යුග දිවියට
3 Weeks Ago
06:46 AM
by
elaadmin
Last post by
elaadmin
3 Weeks Ago
06:46 AM
0 Replies 73 Views
Tgte හි නි*යෝජ්*ය කථා...
3 Weeks Ago
05:46 PM
by
elaadmin
Last post by
elaadmin
3 Weeks Ago
05:46 PM
0 Replies 25 Views
අත්තනගල්ලෙන් මෝහිණී...
4 Weeks Ago
04:01 PM
by
elakolla
Last post by
elakolla
4 Weeks Ago
04:01 PM
0 Replies 55 Views
රිකන්ඩිෂන් වාහන මිල පහතට
4 Weeks Ago
06:03 AM
by
elaadmin
Last post by
elaadmin
4 Weeks Ago
06:03 AM
0 Replies 90 Views
උපේක්ෂාගේ සැමියාට එරෙහි...
4 Weeks Ago
03:36 AM
by
elaadmin
Last post by
elaadmin
4 Weeks Ago
03:36 AM
0 Replies 96 Views
» Today's Birthdays
None
»
Popular Tags
bharatha lakshman
chathurika peris
desin pe - lahiru perera
eco tourism in sri lanka
elafawzy jokes
geetha kumarasinhe
general chat
hirunika premachandra
ltte
meet people
mervyn silva
nilanga silva
paba
president's koria tour
pun sandada oba mage
ranil wickramsinha
ranjan ramanayake
riyapola.com
roshan pilapitiya
sarath kothalawala
sinhala jokes
sound polution
sri lankan jokes
sri lanka politics
talk
unp may day
upeksha swarnamali
vehicle price
Powered by
vBadvanced
CMPS v4.2.0